අම්මා Get link Facebook X Pinterest Email Other Apps - January 10, 2022 කෙවෙන ඇස් තුළ මගේ රූපයේ සේයාව දිලිසෙමින් ඇත්නම් ගැහෙන පපුවේ හඩ මැදින් මගෙ නමම පිළිරැව් දී ඇසේනම් ඇගේ සිරුරේ දුවන රතු ලේ... කිරි වෙලා අදටත් වැටෙයි නම් සත්තමයි ඔය හිදින දෙව්රුව තමයි මගේ අම්මා... Read more