අම්මා

කෙවෙන ඇස් තුළ මගේ රූපයේ 
 සේයාව දිලිසෙමින් ඇත්නම් 
 ගැහෙන පපුවේ හඩ මැදින් මගෙ
 නමම පිළිරැව් දී ඇසේනම් 
 ඇගේ සිරුරේ දුවන රතු ලේ... 
 කිරි වෙලා අදටත් වැටෙයි නම් 
 සත්තමයි ඔය හිදින දෙව්රුව 
 තමයි මගේ අම්මා...

Comments

Post a Comment