මිනිස් ජීවිත..
ජීවිතේ කවියක්
උනේ පුත
සුවපහසු ඇති
තැන් වලයි..
මීවිතේ ලෙස
හැඳින්වූවත්
අනෝරා දුක්
මහ ගොඩයි...
මාවතේ යන මිනිස් ජීවිත
සෙව්වෙ කදුලක රසයමයි..
පා වෙතේ සී මැදුරු තුළ උන්
අපේ ජීවිත උන් ළඟයි...
ගැට ගසා ගනු රිසි නිසා පණ
තරඟයක මිනිසා යෙදී..
වැට ගසා ඇත බණ පොතේ ඇති
දම් අමාවෙන් මිදී...
❤️🖤💜️❤️
ReplyDelete💜️🖤💜️
ReplyDelete😀😍
ReplyDelete😍😍😍
ReplyDelete😍✍️
ReplyDelete😍❤️
ReplyDelete👌👌
ReplyDelete