තාත්තා

 තාත්තා

❤️❤️

නොවුනත් කිරට

රතු ⁣ ලේ බිංදු 

සෙනෙහස තිබේ

පපුතුර උතුරන්න

වැටි වැටි නැගිටින්න 

නිරතුරු මඟ

පෙන් වූ

සවිය නුඹයි,

මා..

ලොව හැඩ කරන...

Comments

Post a Comment