සරසවිය
වසන්තය අරන්...
පැතුම් මල් දහසක්
දෝත දරා
මහමෙරක්
දුක් දොම්නස් ගෙවා
ආදර කඳු
සිසිල විදින්නට
නවම් මහේ සඳ
වසන්තය අරන්
එනතුරු බලා
හිදිමි.....
වසන්තය අරන්...
පැතුම් මල් දහසක්
දෝත දරා
මහමෙරක්
දුක් දොම්නස් ගෙවා
ආදර කඳු
සිසිල විදින්නට
නවම් මහේ සඳ
වසන්තය අරන්
එනතුරු බලා
හිදිමි.....
ලස්සනයි 🧡🥰
ReplyDeleteLassanai
ReplyDeleteLassanai 😍😍
ReplyDeleteLassanai 💛
ReplyDelete❣️❣️
ReplyDelete