⁣කොරෝනා,

 වෛරසයක්,,

මරණය අභියසට යන්නට 

හේතුවක් වූයේ කිමද,

ඉගෙනීම රැකියාව

විවාහය සියලු දේ 

පසෙකට දමා

වසර ගණනක් 

අහිංසක ජීවිත 

බිලි ගනිමින්

නොයිඳුල් හීනයන් 

කඩා බිඳ දමන්නට තරම්

වෛරසයක් කුරිරු වූයේ

මන්ද,,,








Comments

Post a Comment