පළමු පෙම...

 


දෑත් අල්ලන් 

ඇවිද නොගියත් 

අන් පෙම්වතුන් සේ..

මා ද නොදැනම

මගේ හදවත

සොරා ගෙන

නුඹම රහසේ

පැතූ පැතුමන් 

බිඳ දමා නුඹ

ගියත්  විලසේ

කෙසේ අමතක 

කරන්න ද අද

නුඹෙන් ලද 

පළමු පෙම මා..







Comments

Post a Comment