නොරිකෝගෙන්..

           



පිපුණ සකුරා

වැටෙන හැමවිට          

 නුඹව සිහිවී               

හඬයි නෙතුයුග

පූජියාමා කන්ද 

තරමට

පැතූ පැතුමන්

බිඳුණි එක විට

නිතර මිදොරිය

දකින හැම විට

නුඹගෙ සෙවනැලි

මැවෙයි පසුපස..








Comments

Post a Comment