සතුට
🙂🙂
😥😥
සැමදා එක හා සමව ලැබුව ද
ක්ෂණයෙන් අහිමි වී යන්නේ
දරාගත නොහැකි වේදනාවන්
ඉතුරු කරමිනි..
ජීවිතය විඳිමි කියා
සතුට සොයා පියමැන්නද
පිපාසය නොසංසිඳුන මුවපොව්වකු සේ
අතරමං වන්නේ..
සතුට ලබනවාත් සමඟ
දුක උරුම වන හෙයිනි...
🙂🙂
😥😥
සැමදා එක හා සමව ලැබුව ද
ක්ෂණයෙන් අහිමි වී යන්නේ
දරාගත නොහැකි වේදනාවන්
ඉතුරු කරමිනි..
ජීවිතය විඳිමි කියා
සතුට සොයා පියමැන්නද
පිපාසය නොසංසිඳුන මුවපොව්වකු සේ
අතරමං වන්නේ..
සතුට ලබනවාත් සමඟ
දුක උරුම වන හෙයිනි...
😊😊❤️
ReplyDelete😍✍️
ReplyDelete❤️😍
ReplyDelete❤
ReplyDelete