හිමි නැති නැවතුම,,,
දවසක්ම ඇස් අස්සේ
වරුවක්ම හිත් අස්සේ
ජීවිතේ තිබෙන තුරු සිත් සේ
කොතනින් ද නවතින්නෙ..
දිනූ හැමදේම මත්තෙ
නෑහීගෙන නිදි නැත්තෙ
කොතන කාටද කොහොම
හිමි වෙයි ද නෑ දන්නෙ
තියන්නට අවසන් හුස්ම
නිදහසේ හිස් අහසේ....
දවසක්ම ඇස් අස්සේ
වරුවක්ම හිත් අස්සේ
ජීවිතේ තිබෙන තුරු සිත් සේ
කොතනින් ද නවතින්නෙ..
දිනූ හැමදේම මත්තෙ
නෑහීගෙන නිදි නැත්තෙ
කොතන කාටද කොහොම
හිමි වෙයි ද නෑ දන්නෙ
තියන්නට අවසන් හුස්ම
නිදහසේ හිස් අහසේ....
❤️❤️
ReplyDeleteලස්සනයි 🤩
ReplyDelete😍❤️
ReplyDelete❤️🔥
ReplyDelete❤️❤️
ReplyDelete❤✍️
ReplyDelete