නූතන පද්‍ය විවාරය
ගේ කුරුල්ලෝ සහ වී කුරුල්ලෝ - ආරියවංශ රණවීර අතින් දෙන කරල් තුඩ ගා බුදින්න නේ බිතක්කන ඉඳන් නෙත් වට යොමන්න නේ උදේ හවස්කර ගෙයි වට ලගින්න නේ තොපට ලොව පටුයි පොඩි ගේ කුරුල්ල නේ රුවට රුව සමයි තෙපි වී කුරුල්ලන නේ අවට නුඹ ගැබේ සිට සිරි බලන්න නේ බිමට ඉද්ද සේ බැස හැල් නෙලන්න නේ ගැහැට කැට පහර විඳ දිවි ගෙවන්න නේ එකට පොදිය එක මල් රෑනක සිරි ය හ...