සේනානි මෑණියනි...
ජීවිතය ජය ගන්න සිප් සතර ලබා දෙමින් අභියෝග ජයගන්න හදවතට දිරිය දෙමින් හිත බැදි මිතුරු මිතුරියන් සිව් දෙසින් මුණගස්සමින් ඔබේ ඇකයට ගෙන නොමදව රැකවරණය සපයමින් සරසවි වරම් ලබන්නට මඟ පෙන්වූ සේනානි මෑණියනි... ඔබේ තුරුලට ආ පළමු දින විඳි ආදරණීය හැඟීම අදටත් එසේමය, නමෝ සේනානි....